ARDUINO SENSORS - GJ ROBOTICS

Latest

GJ ROBOTICS

මෙම බ්ලොග් අඩවිය මගින් පෙන්වනවා ඔබට Arduino,LifeHacks,IoT,Robotics පිළිබද විස්තර. ඒ වගෙම Arduino Pojects හරියට නිවැරදිව ගොඩනගාගන්නා අකාරය

BANNER 728X90

Followers

GJ ROBOT

Tuesday, October 20, 2020

ARDUINO SENSORS

 Arduino sensors ගැන කතා කරමු...


Arduino හට සංවේදක අගයන් ලබා ගත හැකි පහසුවට සාදන ලද අංගයකි . Sensors යනු ආලෝකයේ තීව්‍රතාව හෝ උෂ්ණත්වය වැනි භෞතික ප්‍රමාණයක් විද්‍යුත් ප්‍රමාණයක් බවට පරිවර්තනය කරන උපාංග වේ. උදාහරණයක් ලෙස තාප සංයෝගයක් එහි උෂ්ණත්වයට සමානුපාතික වෝල්ටීයතාවයක් ලබා දෙයි.






හිතන්න මොකක් හරි වස්තුවකට තිබෙන දුර අවශ්‍යයි කියල එහෙමත් නැත්තම් අපෙ ඇගිලි සලකුණ අරගන්න ඕනෙ කියලා අන්න ඒ වගෙ අවස්ථාවන් වලට Analog input , Digital input එකක් දොන්න හරි Analog output, Digital output එකක් ගන්න හරි මෙ.sensors යොදා ගන්නවා...













උදාහරණ වශයෙන් කිව්වොත් IR sensor, Proximity sensor,Ultrasonic sensor, Alocohol Reader sensor , Gas sensor,Touch sensor,Finger print sensor , mpu 6050 ( balancing sensor ), load cell මෙ වගේ sensors ගොඩක් තියෙනවා .. ඉදිරියට sensors එකින් එක ගැන පැහැදිලිව කතා කරමු ........ඉතින් page ek share කරලා sup එකක් දෙන්න.






No comments: