ආර්ඩුයිනෝ (ARDUINO)මූලික හැඳින්වීම
Arduino 2003 දී හර්නන්ඩෝ බැරගන් විසින් මැසිමෝ බන්සි සහ කේසි රියාස්ගේ අධීක්ෂණය යටතේ අයිඩීඅයි හි මාස්ටර්ගේ නිබන්ධන ව්යාපෘතියක් ලෙස වයර් නම් සංවර්ධන වේදිකාව නිර්මාණය කරන ලදී. සැකසුම් සංවර්ධන වේදිකාව වන බෙන් ෆ්රයි සමඟ කේසි රියාස් සම-නිර්මාණය සඳහා ප්රසිද්ධය.
ඔන්න ඔය කට්ටිය තමයි මුලින්ම ආර්ඩුයිනෝ හොයාගත්තෙ. ඉට පස්සෙ තව තව ආර්ඩුයිනෝ වර්ග බිහිඋනා. පිළිවෙලින්,
- Diecimila 2007 ATmega168V
- Mega 2560 2010 ATmega2560
- LilyPad 2007 ATmega168V/ATmega328V
- Uno 2010 ATmega328P
- Nano 2008 ATmega328/ATmega168
- Ethernet 2011 ATmega328
- Mini 2008 ATmega168
- Mega ADK 2011 ATmega2560
- Mini Pro 2008 ATmega328
- Leonardo 2012 ATmega32U4
- Duemilanove 2008 ATmega168/ATmega328
- Esplora 2012 ATmega32U4
- Mega 2009 ATmega1280
- Micro 2012 ATmega32U4
- Fio 2010 ATmega328P
- Yún 2013 ATmega32U4
එ වගෙම NODE MCU , RASBERRY PI වගෙ එවත් බිහිඋනා...
කොහොම නමුත් Arduino Uno R3 වල භාවිතා වෙන්නෙ ATMega 328p කියන micro controller එක හදන්නෙ ATMEL කියන ආයතනයෙන්. එතකොට ආර්ඩුයිනෝ බිහිවෙන්නෙ මෙන්න මේ ATMEGA320p පදනම් කරගෙන..
ARDUINO IDE
අර්ඩුයිනෝ වල අපිට අවශ්ය දෙ කරගන්න අපි programme කරන්න ඔනෙ එහෙනම් අපිට අපෙ කෝඩ් එක ලියන්න සොෆ්ට්වෙයර් එකක් ඔනෙ එක තමයි ARDUINO IDE එක open source සොෆ්ට්වෙයර් එකක් ඔනෙම කෙනෙක්ට (https://www.arduino.cc/en/main/software) මෙන්න මෙ ලින්ක් එකට් ගිහින් free බාගන්න පුලුවන්.
අපිට අවශ්ය දෙ ලියාගන්නෙ C C++ කේත ව්යුහකරණ නීති භාවිතා කරමින් යොදා ගත්තු භාශාවකින් මේක බොහො දුරට c ක්රමලේක භාශාවට සමානයි.
ඉතින් සම්පූර්ණ වශයෙන් බලනකොට ARDUINO BOARD එක ARDUINO SOFTWARE එක අපිට අවශ්ය SENSOR එක හො උපාOග ඔනෙ වෙනවා පටන්ගන්න
No comments:
Post a Comment