#වැඩ #පටන්ගමු
Arduino සමන්විත වන්නේ භෞතික ක්‍රමලේඛගත කළ හැකි පරිපථ පුවරුවකින් (බොහෝ විට මයික්‍රොකොන්ට්රෝලර් ලෙස හඳුන්වනු ලැබේ) සහ ඔබේ පරිගණකයේ ක්‍රියාත්මක වන මෘදුකාංගයක් හෝ IDE (ඒකාබද්ධ සංවර්ධන පරිසරය) ය.
__මෙහෙම තමයි ගූගල් එකේ කියල තිබ්බෙ. ඇත්තටම ආර්ඩුයිනෝ කියන්නෙ මොකක්ද?????ඒක ඇත්තටම චිප් එකක් කුඩා ප්‍රමාණයේ ප්‍රොසෙසර් එකක් එහෙමත් නැත්තම් මයික්‍රෝ කොන්ට්‍රෝලර් එකක් කිව්වොත් නිවැරදියි. තවත් සරලවම කිව්වොත් අපිට අවශ්ය දේ programme කරලා චිප් එකට upload කරලා ඒ දුන්නු command එකට අපිට අවශ්ය මොටරයක් ,සෙන්සර් එකක් control කරන්න හදපු platform එක ක්ආර්ඩුයිනෝ වලින් පුලුවන් LED BLINK කරන තැන සිට Advanced Robot කෙනෙක් නැත්තම් FULLY AUTOMATION SYSTEM දක්වා එකක් හදන්න.කෙසේ නමුත් මේක INDUSTRIAL PURPOSE වලට භාවිතා වෙන්නෙ නැති තරම්.නමුත් අපිට ROBOTICS,AUTOMATION මුල ඉදලා පටන් ගන්නවනම් ආර්ඩුයිනෝ ඉගෙනගන්නම වෙනවා.__ __කොහොමද පටන් ගන්නෙ ඉගෙනගන්න.. __ RS 800 වගේ මුදලකට ARDUINO UNO R3 BOARD එකක් මිලට ගන්න පුලුවන් සාමාන්යෙන් ඉලෙක්ට්‍රොනික් කඩවල්වල ගන්න තියෙන්ව.එ වගෙම මෙකට අපි sensors කඩෙන් ගන්න වෙනවා.. ඉගෙනගන්න ඉලෙක්ට්‍රොනික් , programming සාමාන්‍ය දැනුමක් තිබ්බහම ඇති. ගොඩක්ම වැදගත් වෙන්නෙ ඔයා කොච්චර නිර්මාණශීලීද කියන එකයි. #GJROBOT PAGE එකට කරලා සෙට් වෙන්න...#GJROBOT චැනල් එක SUBSCRIBE ,SHARE කරන්න POST කියවන්න. මම නොදන්න ඔයා දන්න දෙවල් තියෙනවනම් comment කරන්න..👍👍 https://www.youtube.com/channel/UCOxLRtv3phJUBndmJmgXlkw/
No comments:
Post a Comment